ක්‍රීඩා වාර්තාකාරිනියක වන මාරියාගෙන් පාපන්දු ලෝලියකුට දැඩි ප්‍රහාරයක්…

ක්‍රීඩා වාර්තාකාරිනියක වන මාරියාගෙන් පාපන්දු ලෝලියකුට දැඩි ප්‍රහාරයක්…

Spread the love
  • 3
  •  
  •  
  •  
    3
    Shares

ෆොක්ස් ස්පෝර්ට්ස් ක්‍රීඩා වාර්තාකාරිනියක වන මාරියා ෆර්නැන්ඩා මෝරා තරගයක් අතරතුර පාපන්දු ලෝලියකුට තම අත වූ මයික්‍රෆෝනයෙන් දිගට හරහර පහර දී ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කරයි.මෙය සිදුව ඇත්තේ මෙක්සිකෝවේ ගුවදල ජාරා ක්‍රීඩාංගණයේදී. ඇය පාපන්දු කණ්ඩායමක් සමඟ ක්‍රීඩාංගණයේ සම්මුඛ සාකච්ඡාවක් පවත්වමින් සිටියදී ඇගේ පසුපසින් සිටි ක්‍රීඩාලෝලියෙක් නොහොබිනා ලෙස ඇයව ස්පර්ෂ කිරීම මීට හේතුවයි.“මේ දේ දිනපතා ලෝකෙ කාන්තාවන් දහස් ගණනකට සිදු වෙනවා. මේ වගේ ප්‍රසිද්ධියේත් මෙහෙම වෙනවා නම් අප්‍රසිද්ධියේ කාන්තාවන්ට මොන තරම් දේ කරනවා ඇද්ද?”ඇය මේ පිළිබදව ඉතා කෝපයෙන් විමසා සිට ඇත.

(Visited 41 times)
ඔබගේ කැමැත්ත අපේ ශක්තියයි... ස්තුතියි !
Click here to connect!