“ක්‍රිකට් විනාශ කලේ දයාසිරි,ඉතිරි ටික දැන් මුස්තාපා කනවා – ක්‍රිකට් වලටනම් ඕන හිට්ලර් කෙනෙක් – අර්ජිනගේ ප්‍රහාරය

“ක්‍රිකට් විනාශ කලේ දයාසිරි,ඉතිරි ටික දැන් මුස්තාපා කනවා – ක්‍රිකට් වලටනම් ඕන හිට්ලර් කෙනෙක් – අර්ජිනගේ ප්‍රහාරය

Spread the love
  • 33
  •  
  •  
  •  
    33
    Shares

ක්‍රිකට් පරිපාලනය සඳහා හිට්ලර් කෙනකු රටට අවශ්‍ය බව ඛනිජ තෙල් සම්පත් අමාත්‍ය අර්ජුන රණතුංග ජාතික පුවත්පතක් වෙත පවසා තිබේ.සූදු කාරයන් ක්‍රිකට් ක්‍රීඩාවට ළංවීම නිසා ක්‍රිකට් විනාශ වුණු අතර එයට සම්පූර්ණයෙන් වගකිවයුත්තේ හිටපු ක්‍රීඩා අමාත්‍ය දයාසිරි ජයසේකර බවද හෙතෙම සඳහන් කළේය.තමන් හරිදේ හරි කීමට බයක් නොමැති බවත් මහින්ද රාජපක්ෂ සමයේ ක්‍රීඩා ඇමැතිව සිටි මහින්දානන්ද අලුත්ගමගේ විසින් කිසිදු විටෙක සූදුකාරයන්ට ක්‍රිකට් ක්‍රීඩාවට ළංවීමට ඉඩ නොදුන් බවත් අමාත්‍යවරයා කීය. මේ නිසා එම කාලයේ ක්‍රිකට් ක්‍රීඩාව ඉහළ මට්ටමක තිබූ බවද ඔහු පැවසීය.

(Visited 38 times)
ඔබගේ කැමැත්ත අපේ ශක්තියයි... ස්තුතියි !
Click here to connect!