ක්‍රිකට්‌ ක්‍රීඩකයන්ට ස්‌මාර්ට් අත් ඔරලෝසු තහනම් කරයි…

ක්‍රිකට්‌ ක්‍රීඩකයන්ට ස්‌මාර්ට් අත් ඔරලෝසු තහනම් කරයි…

Spread the love
  • 6
  •  
  •  
  •  
    6
    Shares

ක්‍රිකට්‌ ක්‍රීඩකයන්ට ස්‌මාර්ට් අත් ඔරලෝසු පැළඳ ක්‍රීඩා කිරීම ජාත්‍යන්තර ක්‍රිකට්‌ කවුන්සිලය විසින් තහනම් කර ඇත.අයි.සී.සී. දූෂණ විමර්ශණ ඒකකය විසින් මෙම තීරණය ගෙන ඇත්තේ තරග පාවාදීම්වලට මෙම ස්‌මාර්ට්‌ ඔරලෝසු උපකාරයක්‌ විය හැකි බැවින්ය.මේ අතර තරගයකට පෙර ක්‍රීඩකයන් සතු ජංගම දුරකථන සහ අන්තර්ජාල ගනු දෙනු කළ හැකි සියලු උපකරණ අයි.සී.සී. තරග තීරකවරයාට භාර දිය යුතුවේ.එංගලන්තය සහ පාකිස්‌තානය අතර දැන් පැවැත්වෙන ටෙස්‌ට්‌ තරගයේ සිට අදාළ තීරණය අයි.සී.සී.ය ක්‍රියාත්මක කර තිබේ.

(Visited 31 times)
ඔබගේ කැමැත්ත අපේ ශක්තියයි... ස්තුතියි !
Click here to connect!