ක්‍රයිස්චර්ච් ප්‍රහාරයේ වෙඩි කරු කොටු හැටි(වීඩියෝ)

ක්‍රයිස්චර්ච් ප්‍රහාරයේ වෙඩි කරු කොටු හැටි(වීඩියෝ)

Spread the love
  • 5
  •  
  •  
  •  
    5
    Shares

නවසීලන්තයේ ක්‍රයිස්චර්ච් නුවර අද සිදුවූ වෙඩි ප්‍රහාර වලින් පුද්ගලයින් 49 දෙනෙකු මියගිය බව විදෙස් මාධ්‍ය වාර්තා කළා. විදෙස් මාධ්‍ය වැඩිදුරටත් වාර්තා කරන්නේ ක්‍රයිස්චර්ච් නුවර පිහිටි මුස්ලිම් දේවස්ථාන දෙකකට එල්ලවූ මෙම වෙඩි ප්‍රහාර වලින් තවත් 48 දෙනෙකු තුවාල ලබා ඇති බවයි. මෙම සිද්ධියට සම්බන්ධ සැකකරුවන් සිව්දෙනෙක් අත්අඩංගුවට ගෙන ඇති අතර ඒ අතර කාන්තාවක් ද සිටින බවයි වාර්තා වේ.

(Visited 87 times)
ඔබගේ කැමැත්ත අපේ ශක්තියයි... ස්තුතියි !
Click here to connect!