“ක්ලබ් එක අනුරාධපුරෙන් අයින් කළා… එල්ලුම් ගස් යන්න වුනත් බය නෑ.. – SF ලොකු කතා කරයි (VIDEO)

“ක්ලබ් එක අනුරාධපුරෙන් අයින් කළා… එල්ලුම් ගස් යන්න වුනත් බය නෑ.. – SF ලොකු කතා කරයි (VIDEO)

Spread the love
  •  
  •  
  •  
  •  

පසුගිය දිනක අනුරාධපුරයේ තිබු රාත්‍රී සමාජ ශාලාවක් විනාශ කර එහි හිමි කරු වූ කරාටේ ශුරයකු වන වසන්ත සොයිසා නැමැත්තා ඝාතනය කලයි සැකපිට සොයමින් සිටි SF ලොකු නැමැත්තා ඊයේ දින හලාවතදී අත්අඩංගුවට ගැනිණි.
ඔහු අත්අඩංගුවට ගැනීමට පෙර තම ෆේස්බුක් පිටුවට වීඩියෝ ප්‍රකාශයක් කරමින් පවසා සිටියේ ඔහු විසින් මෙම ඝාතනය නොකළ බවත් ඝාතනය කලේ කව්රුන්දැයි තමන් නොදන්නා බවත්ය. ඔහුගේ සම්පුර්ණ වීඩියෝ ප්‍රකාශය මෙතනින් බලන්න.

(Visited 30 times)
ඔබගේ කැමැත්ත අපේ ශක්තියයි... ස්තුතියි !
Click here to connect!