“කවුරු උඩ පැන්නත් ශ්‍රීලනිපයෙන් ජනාධිපති අපේක්‍ෂකයෙක් ඕනෑමයි”-දුමින්ද

“කවුරු උඩ පැන්නත් ශ්‍රීලනිපයෙන් ජනාධිපති අපේක්‍ෂකයෙක් ඕනෑමයි”-දුමින්ද

Spread the love
  • 12
  •  
  •  
  •  
    12
    Shares

පැහැදිලිවම ශ්‍රී ලංකා නිදහස් පක්ෂය පැත්තෙන් ජනාධිපති අපේක්ෂකයෙක් සිටිය යුතුයි කියන මතය පක්ෂයක් ලෙස අපි දරනවා යැයි ශ්‍රී ලංකා නිදහස් පක්ෂ ජාතික සංවිධායක හිටපු අමාත්‍ය පාර්ලිමේන්තු මන්ත්‍රී දුමින්ද දිසානායක මහතා පැවසීය.ඒ මහතා මේ බව ප්‍රකාශ කර සිටියේ, එප්පාවල පැවති උත්සවයකින්  අනතුරුව මාධ්‍ය නැගූ ප්‍රශ්න කීපයකට පිළිතුරු ලබා දෙමිනි.

(Visited 31 times)
ඔබගේ කැමැත්ත අපේ ශක්තියයි... ස්තුතියි !
Click here to connect!