“කවුරු අපේක්ෂකයෝ දැම්මත් දිනන පරදින එක තීරණය කරන්නේ මමයි”-ජනපති සිරිසේන ඇගිල්ල දිගුකරයි

“කවුරු අපේක්ෂකයෝ දැම්මත් දිනන පරදින එක තීරණය කරන්නේ මමයි”-ජනපති සිරිසේන ඇගිල්ල දිගුකරයි

Spread the love
  • 307
  •  
  •  
  •  
    307
    Shares

ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ ජාතික මහා සමුළුවට සහභාගී නොවන බවට ශ්‍රී ලංකා නිදහස් පක්ෂය පක්ෂයක් ලෙස ඒකමතිකව තීරණය කර තිබියදී පක්ෂයේ තීරණයට පිටින් යමින් එම සමුළුවට සහභාගී වූ මන්ත්‍රීවරුන්ට එරෙහිව වහාම විනය ක්‍රියාමාර්ග ගන්නා මෙන් ශ්‍රීලනිප සභාපති, ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා ශ්‍රීලනිප මහලේකම් දයාසිරි ජයසේකර මහතාට දැනුම් දී තිබේ.ජනාධිපතිවරණය සඳහා කුමන පක්ෂයක් කුමන අපේක්ෂකයකු නම් කරගත්තත් ඔහු ජයග්‍රහණය කරන්නේද පරාජය වන්නේද යන්න තීරණය කිරීමේ බලය ඇත්තේ තමන් අත බවයි ජනාධිපතිවරයා අවධාරණය කර ඇත.

(Visited 683 times)
ඔබගේ කැමැත්ත අපේ ශක්තියයි... ස්තුතියි !
Click here to connect!