“කවදාවත් මේ ආණ්ඩුව විජයකලාව අත්අඩංගුවට ගන්නෙ නෑ”-ආණ්ඩුවේ ස්ථාවරය රටටම හෙළිවෙයි

“කවදාවත් මේ ආණ්ඩුව විජයකලාව අත්අඩංගුවට ගන්නෙ නෑ”-ආණ්ඩුවේ ස්ථාවරය රටටම හෙළිවෙයි

Spread the love
  • 21
  •  
  •  
  •  
    21
    Shares

හිටපු ළමා කටයුතු රාජ්‍ය අමාත්‍ය විජයකලා මහේෂ්වරන් මහත්මිය වත්මන් ආණ්ඩුව කිසිදාක අත්අඩංගුවට නොගන්නා බව පාර්ලිමේන්තු මන්ත්‍රී උදය ගම්මන්පිල මහතා පවසයි.පුස්තකාල හා ප්‍රලේඛන මණ්ඩල ශ්‍රවණාගාරයේ පැවැති උත්සවයකට එක්වෙමින් මන්ත්‍රිවරයා මේ බව සඳහන් කළේය.පසුගිය දවසක විජයකලා රාජ්‍ය අමාත්‍යවරිය සිදුකළ ප්‍රකාශයක් සම්බන්ධයෙන් ඇය වහාම අත්අඩංගුවට ගන්නා ලෙස නීතිපතිවරයාට එරෙහිව රීට් නියෝගයක් නිකුත් කරන ලෙසට අධිකරණයට යෑමට කටයුතු කිරීමට සිටි බව ද මන්ත්‍රීවරයා මෙහිදී පැවසීය.

(Visited 25 times)
ඔබගේ කැමැත්ත අපේ ශක්තියයි... ස්තුතියි !
Click here to connect!