කලකිරුණු මාලිංග ක්‍රිකට් වලින් සමුගැනීම නිවේදනය කරයි

කලකිරුණු මාලිංග ක්‍රිකට් වලින් සමුගැනීම නිවේදනය කරයි

Spread the love
  • 7
  •  
  •  
  •  
    7
    Shares

එළඹෙන වසරේ විස්සයි – 20 ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලියෙන් පසු ජාත්‍යන්තර ක්‍රිකට් පිටියෙන් සමුගන්නා බව ශ්‍රී ලංකා එක්දින කණ්ඩායමේ නායක සුපිරි වේග පන්දු යවන ක‍්‍රීඩක ලසිත් මාලිංග පවසයි. ඔහු මේ බව පවසා ඇත්තේ (22) ශ‍්‍රී ලංකා දකුණු අප‍්‍රිකා දෙවැනි 20-20ක‍්‍රිකට් තරගයෙන් පසුව පැවති මාධ්‍ය හමුවකට එක්වෙමිනි.

(Visited 47 times)
ඔබගේ කැමැත්ත අපේ ශක්තියයි... ස්තුතියි !
Click here to connect!