“කරුණාකරලා හැම කෙනෙක්ම ගෙදර යන්න” – කාදිනල් හිමිගෙන් ප්‍රබල චෝදනාවක්

“කරුණාකරලා හැම කෙනෙක්ම ගෙදර යන්න” – කාදිනල් හිමිගෙන් ප්‍රබල චෝදනාවක්

Spread the love
  • 101
  •  
  •  
  •  
    101
    Shares

ශ්‍රී ලංකාවේ වත්මන් දේශපාලකයන් විශ්‍රාම ගත යුතු බවත් ඒ වෙනුවට අලුත් පිරිසක්  පාර්ලිමේන්තුවට යා යුතු බවත් අතිඋතුම් මැල්කම් කාදිනල් රංජිත් හිමිපාණෝ පවසති.ඉතාලියේ මිලානෝ නුවර පැවැති දේව මෙහෙයකදී අදහස් දක්වමින් උන්වහන්සේ මේ බව සඳහන් කළහ

(Visited 224 times)
ඔබගේ කැමැත්ත අපේ ශක්තියයි... ස්තුතියි !
Click here to connect!