කරුට වරම ලැබෙයි-කුජිත වූ පුංචි ප්‍රේමදාස රාජාලියා තෝරාගනී

කරුට වරම ලැබෙයි-කුජිත වූ පුංචි ප්‍රේමදාස රාජාලියා තෝරාගනී

Spread the love
  • 46
  •  
  •  
  •  
    46
    Shares

ඉදිරි ජනාධිපතිවරණය සඳහා එක්සත් ජාතික පක්ෂය ප්‍රධාන කරගත් සන්ධානයකින් ඉදිරිපත් කරන්නේ වර්තමාන කථානායක කරු ජයසූරිය මහතා බව එක්සත් ජාතික පක්‍ෂ නායක රනිල් වික්‍රමසිංහ මහතාට සමීප ප්‍රබලයකු කියා සිටියේය.ඔහු සඳහන් කළේ දැනටමත් ඒ සම්බන්ධයෙන් තීරණාත්මක අවසන් වී ඇති බවයි.කෙසේ වෙතත් මෙම තීරණයට විරෝධය පාමින් ඇමැති සජිත් ප්‍රේමදාස මහතා වෙනම පක්ෂයකින් ජනාධිපතිවරණයට ඉදිරිපත්ත වීමට සූදානමක් ඇති බවද ඔහු පැවසීය.

(Visited 530 times)
ඔබගේ කැමැත්ත අපේ ශක්තියයි... ස්තුතියි !
Click here to connect!