” කරලා බලයි…!මුළු රටක් දන්නවා…!! රනිල් පාරිශුද්ධයි..!!!”

” කරලා බලයි…!මුළු රටක් දන්නවා…!! රනිල් පාරිශුද්ධයි..!!!”

Spread the love
  •  
  •  
  •  
  •  
  •  

මහ බැංකුවේ බැදුම්කර නිකුතුව සම්බන්ධයෙන් සොයා බැලීමට ජනාධිපතිවරයා විසින් පත් කරන ලද කමිටුවේ වාර්තාව හරහා එක්සත් ජාතික පක්‍ෂයට පහර ගසා ගමන නතර කිරීමට ශ‍්‍රී ලංකා නිදහස් පක්‍ෂය විසින් උත්සාහ කරමින් සිටින බව එජාප කුරුණෑගල දිස්ත‍්‍රික් පාර්ලිමේන්තු මන්ත‍්‍රී නලින් බණ්ඩාර මහතා පවසයි.එක්සත් ජාතික පක්‍ෂයේ නායක රනිල් වික‍්‍රමසිංහ මහතා වංචා දුෂණවලින් තොර පිරිසිදු පුද්ගලයෙකු බව සියළු දෙනාම දන්න බවද ඔහු සදහන් කරයි.

(Visited 5 times)
ඔබගේ කැමැත්ත අපේ ශක්තියයි... ස්තුතියි !
Click here to connect!