“කරදරයක් නම් සිදු නොවේවා සොහොයුරේ”-ජිවිත අවධානමක් ඇතිව ලාහෝර් ගිය අපේ ක්‍රිකට් තරු සංවේදී වෙයි(වීඩියෝ)

“කරදරයක් නම් සිදු නොවේවා සොහොයුරේ”-ජිවිත අවධානමක් ඇතිව ලාහෝර් ගිය අපේ ක්‍රිකට් තරු සංවේදී වෙයි(වීඩියෝ)

Spread the love
  • 14
  •  
  •  
  •  
    14
    Shares

ශ්‍රී ලංකා කණ්ඩායම අද පකිස්තානය බලා දිවයිනෙන් පිටත්වී ගියා. ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේදී මේ අනුව ඔවුන් අද උදෑසන ආගමික වතාවත් වල නිරත වුනා. ලහිරු ලාහෝර් ප්‍රහාරයෙන් පසුව කරන පළමු තරඟ  සංචාරය තමයි මේක .ඉතින් බය නැද්ද? ඔවුන් පිළිතුරු දුන් ආකාරය හා කණ්ඩායම පිටව ගිය ආකාරය  පහත වීඩියෝවේ දැක්වෙනවා.

(Visited 51 times)
ඔබගේ කැමැත්ත අපේ ශක්තියයි... ස්තුතියි !
Click here to connect!