‘කයිවාරු එපා…පුළුවන්නම් කරලා පෙන්වන්න’-මහින්දගෙන් ආණ්ඩුවට ප්‍රබල අභියෝගයක්

‘කයිවාරු එපා…පුළුවන්නම් කරලා පෙන්වන්න’-මහින්දගෙන් ආණ්ඩුවට ප්‍රබල අභියෝගයක්

Spread the love
  • 9
  •  
  •  
  •  
    9
    Shares

කයිවාරු දේශපාලනය අවසන් කොට හැකිනම් සිංහල, දෙමළ අවුරුද්දට පෙර විදුලි සැපයුම සහ ජල සැපයුම යථා පරිදි ලබාදී හෝ ජනතාව පත්ව තිබෙන පීඩාවෙන් ඔවුන් මුදාගන්නා ලෙසට ආණ්ඩුවෙන් ඉල්ලීමක් කරන බව විපක්ෂ නායක මහින්ද රාජපක්ෂ මහතා  ප්‍රකාශ කළා.

(Visited 75 times)
ඔබගේ කැමැත්ත අපේ ශක්තියයි... ස්තුතියි !
Click here to connect!