කප්රුක.COM හි රෙදි ගැලවුණු වීඩියෝව

කප්රුක.COM හි රෙදි ගැලවුණු වීඩියෝව

Spread the love
  • 13
  •  
  •  
  •  
  •  
    13
    Shares

දැන්වීමක් හේතුවෙන් ලංකාවේ විශාලතම ඊ-වානිජ සේවාව වන කප්රුක ඩොට් කොම් හි රෙදි ගැලවී තිබේ.ශ්‍රී ලාංකිකයන්ට ලෝක මට්ටමේ සේවාවක් ලබාදීමේ ප්‍රාථමික අරමුණෙන් කටයුතු කරනු ලබන එම සමාගම මේ වැලන්ටයින් එකට නිර්මාණය කරන ලද වෙළෙඳ දැන්වීමෙන් මෙසේ රෙදි ගැලවී ඇත.අන්තර් ජාලයේ කවටයන් බවට පත්ව සිටින වස්ති ප්‍රඩක්ෂන් අදාළ නිර්මාණය නිමවා ඇති අතර එය මේවන විට මිලියනයකට අධික පිරිසක් යූ ටියුබ් ඔස්සේ නරඹා තිබේ.

කප්+ක ඩොට් කොම්

කප්+ක ඩොට් කොම්Source : https://www.youtube.com/watch?v=fOBf5ol8SAc&feature=youtu.be

Posted by Raja Gossip on Wednesday, February 13, 2019

(Visited 101 times)
ඔබගේ කැමැත්ත අපේ ශක්තියයි... ස්තුතියි !
Click here to connect!