“කන්‍යාවියන් 100ක් කෙළසා පාටි දැමු සාරුවා සුනිල්ගේ බිරිඳ – සිරිසේනගෙන් අකුරැස්ස ප්‍රාදේශීය සභාවට..”

“කන්‍යාවියන් 100ක් කෙළසා පාටි දැමු සාරුවා සුනිල්ගේ බිරිඳ – සිරිසේනගෙන් අකුරැස්ස ප්‍රාදේශීය සභාවට..”

Spread the love
  •  
  •  
  •  
  •  

කන්‍යාවියන් සියයක් කෙළෙසා හෝටලයක සාදයක් පැවැත්වූ බවට චෝදනා එල්ල වී සිටි හිටපු අකුරැස්ස ප්‍රාදේශීය සභා සභාපති සාරුවා සුනිල් මහතාගේ බිරිඳ මෙවර මැතිවරණයට ඉදිරිපත්වන බවට වාර්තා වේ.ඒ, ශ්‍රී ලංකා නිදහස් පක්ෂයෙන් අකුරැස්ස ප්‍රාදේශීය සභාවටයි.සාරුවා සුනිල් පසුගිය ප්‍රාදේශීය සභා ජන්දයේදී 80%ක ජනවරමක් ලබාගත් අතර ඔහුගේ පක්ෂයට ලැබුණූ ඡන්ද සංඛ්‍යාව දහනම දහසක්වෙද්දී ඔහුට ඉන් පහලොස් දහසක් මනාප ලබාදී තිබිණි.

(Visited 46 times)
ඔබගේ කැමැත්ත අපේ ශක්තියයි... ස්තුතියි !
Click here to connect!