”කතා වැඩක් නෑ ..යහපලනය දිගටම කරගෙන යන්න”-චීනය සහ ඉන්දියාව සිරිසේනට අවවාද දෙයි

”කතා වැඩක් නෑ ..යහපලනය දිගටම කරගෙන යන්න”-චීනය සහ ඉන්දියාව සිරිසේනට අවවාද දෙයි

Spread the love
  •  
  •  
  •  
  •  

දැන් සිදුවන්නේ කුමක්ද..ජනතාව ඒකමතික තිරණයක හිටියත් අස්ථාවර වි ඇත්තේ ජනපතිය.තීරණ ගැනීමේ නොහැකියාව සහ රට විකුණු පායයන්ට සිරිසේනට මුහුණ දෙන්නට වි ඇත.
ශ්‍රී ලංකාවේ ඇමරිකානු සහ ඉන්දියානු තානාපතිවරු අද (13) දහවල් ශ්‍රී ලංකා ජනපති මෛත්‍රිපාල සිරිසේන මහතා හමු වූ අතර
ඇති වී තිබෙන දේශපාලන අර්බුදය හමුවේ ශ්‍රී ලංකාව අස්ථාවර නොවීම සඳහා යහපාලන රජය දිගටම පවත්වාගෙන යන ලෙස දන්වා තිබේ.
එජාපය හෙට දිනයේදී නව ආණ්ඩුවක් සැදීමට සුදානමින් සිටි අතර මෙම විදේශීය බලපෑම් මත එජාප ශ්‍රීනිප හවුල් ආණ්ඩුව දිගටම ගෙන යාමට ජනාධිපතිවරයා බොහෝ විට තීරණය කරනු ඇති බවත් එසේ කළහොත් එජාප නව රජයක් පිහිටුවීම අවශ්‍ය නොවන බවත් දේශපාලන විශ්ලේෂකයෝ පෙන්වා දෙති.

(Visited 9 times)
ඔබගේ කැමැත්ත අපේ ශක්තියයි... ස්තුතියි !
Click here to connect!