කතරගම පුජා වට්ටියට බැති මතුන්ගෙන් දඩ මස්….!

කතරගම පුජා වට්ටියට බැති මතුන්ගෙන් දඩ මස්….!

Spread the love
  • 12
  •  
  •  
  •  
    12
    Shares

කතරගම පුදබිමට කරනා අපහාසයන් දිනෙන් දින වැඩි වෙන බව රැහුණු කතරගම දේවාලයේ ප්‍රධාන කපු මහතා වූ සොමිපාල.ටි.රත්නායක මහතා පවසයි.පසුගිය දිනයක කතරගම දේවාල අසල පිහිටි කඩවර දේවාලයේ තිබී සොයාගත් දඩ මස් තොගය මුල් කරගෙන මෙම කටයුත්ත සිදුවෙන බව ඒ මහතා පවසයි.වැඩිදුරටත් අදහස් දැක්වූ ඒ මහතා කියා සිටියේ මෑතකදී ආරම්භ කරන ලඳ නව කඩවර දේවාලයට දෙවියන්ට පුද පුජා පැවැත්වීමට අවසර දී ඇත්තේ පළතුරු වුවත් එහි ඇතැමුන් පිළි ජාති දෙවියන්ට පුජා කර අසු වූ බවයි.වරක බිත්තර,වරක මස් මාංශ ආදී දෑ දෙවියන්ට පුජා කිරීම සිදුවෙන බවයි.එයට ආසන්නම සිද්දිය ලෙස මුව මස් ළඟ තබාගෙන සිටි කපු මහතාගේ පුතා අධිකරණයෙන් වරද කරු වී දඩුවම් විද ඇති බවයි.

(Visited 76 times)
ඔබගේ කැමැත්ත අපේ ශක්තියයි... ස්තුතියි !
Click here to connect!