කතරගම දේවාලය තුල ගින්නක්

කතරගම දේවාලය තුල ගින්නක්

Spread the love
  • 3
  •  
  •  
  •  
    3
    Shares

රුහුණු කතරගම මහ දේවාලයට යාබද විෂ්ණු දේවාලයේ ගිනන්නට හේතුව පුද්ගලයෙක් එම දේවාලය තුළ ගිනිතබා ගැනීම බව වාර්තා වේ. පොලිසිය, ගිනිනිවන හමුදාව හා ප්‍රදේශවාසීන් එක්ව මේවන විට ගින්න මැඩපවත්වා තිබේ.

(Visited 39 times)
ඔබගේ කැමැත්ත අපේ ශක්තියයි... ස්තුතියි !
Click here to connect!