කඩු 47ක් හමුවූ පල්ලිය ඉදිරිපිට සිඟිති බැනරයක්: “සිදුවූ ත්‍රස්ත ප්‍රහාරයට මුස්ලිම් අපේ බලවත් කනගාටුව”

කඩු 47ක් හමුවූ පල්ලිය ඉදිරිපිට සිඟිති බැනරයක්: “සිදුවූ ත්‍රස්ත ප්‍රහාරයට මුස්ලිම් අපේ බලවත් කනගාටුව”

Spread the love
  •  
  •  
  •  
  •  

කොම්පඤ්ඤවීදිය පල්ලියවීදිය ප්‍රදේශයේ මුස්ලිම් දේවස්ථානයක තිබී කඩු 47 ක් සහ යුද හමුදා සොල්දාදුවන් භාවිත කරන වෙස්වලාගැනීමට උපයෝගි කරගන්නා ඇඳුම් (කැමා) කිහිපයක් සොයාගත් බව පොලීසිය කියයි.
පල්ලියේ ප්‍රධාන පුජකවරයාගේ ඇඳ යට තිබී තියුණු ලෙස මුහත් කළ මෙම කඩු තොගය සොයාගෙන ඇතැයි පොලීසිය සඳහන් කරයි.
ආයුධ සියල්ල හා පුජකවරයා මේ වන විට පොලීසියට ගෙනවිත් ඇති අතර වැඩිදුර පරීක්ෂණ කටයුතු සිදු කෙරෙයි. “

(Visited 127 times)
ඔබගේ කැමැත්ත අපේ ශක්තියයි... ස්තුතියි !
Click here to connect!