“කඩු හා පල්ලි මාධ්‍යයෙන් පෙන්වීම පට්ටම බලු වැඩක්..”-මරික්කාර්

“කඩු හා පල්ලි මාධ්‍යයෙන් පෙන්වීම පට්ටම බලු වැඩක්..”-මරික්කාර්

Spread the love
  • 18
  •  
  •  
  •  
    18
    Shares

පල්ලි වලින් කඩ හසුවීම සම්බන්ධයෙන් මාධ්‍ය විසින් විමසද්දී උත්තර දීගන්න බැරි බව එක්සත් ජාතික පක්ෂ පාර්ලිමේන්තු මන්ත්‍රී එස්.එම්. මරික්කාර් මහතා පවසයි.2010 සිට මේ දක්වා චීනයෙන් කඩු කන්ටේනර දහයක් ගෙන්වා ඇති බවද ඔහු සඳහන් කළේය.උක් වගා කරන ගොවීන්ගෙන් මෙවන් කඩු බොහෝ සොයාගත හැකි බවද ලංකාවේම සියලු නිවාස පරික්ෂා කළහොත් තවත් බොහෝ කඩු හමු වනු ඇති බවද ඔහු පැවසීය.

(Visited 76 times)
ඔබගේ කැමැත්ත අපේ ශක්තියයි... ස්තුතියි !
Click here to connect!