“කඩවත මරණ බියෙන් බිරාන්ත වෙයි-වෙඩි පිට වෙඩි තබා පුද්ගලයෙකු මරා දමයි”

“කඩවත මරණ බියෙන් බිරාන්ත වෙයි-වෙඩි පිට වෙඩි තබා පුද්ගලයෙකු මරා දමයි”

Spread the love
  •  
  •  
  •  
  •  

කඩවත, රන්මුතුගල ප්‍රදේශයේ සිදු කළ වෙඩි තැබීමකින් පුද්ගලයකු මිය ගොස් තිබේ.පොලීසිය සඳහන් කළේ, මියගිය පුද්ගලයාගේ නිවසට පැමිණි නාඳුනන පුද්ගලයින් දෙදෙනෙකු වෙඩි තබා පළාගොස් ඇති බව ය.ඉන් බරපතළ තුවාල ලැබු ඔහු රාගම රෝහලට ඇතුලත් කිරීමෙන් පසු මිය ගොස් ඇත.

(Visited 24 times)
ඔබගේ කැමැත්ත අපේ ශක්තියයි... ස්තුතියි !
Click here to connect!