”කට්ටිය කෑ ගැහුවට  කාටවත් ඕන ඕන විදියට අපේ අගමැති අයින් කරන්න බෑ ”- විජේපාල

”කට්ටිය කෑ ගැහුවට කාටවත් ඕන ඕන විදියට අපේ අගමැති අයින් කරන්න බෑ ”- විජේපාල

Spread the love
  • 11
  •  
  •  
  •  
    11
    Shares

19 වෙනි ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනයට අනුව අග්‍රාමාත්‍යවරයා ඉවත් කිරීම කිසිවෙකුගේ පෞද්ගලික වුවමනාවන්ට අනුව සිදුකල නොහැකි බවද නිර්දෝෂී පුද්ගලයකු වන අග්‍රාමාත්‍යතුමන් හට එරෙහිව ගෙන යන මද ප්‍රචාරහි කිසිදු ඵළදායීතාවයක් නොමැති බව විජේපාල හෙට්ටිආරච්චි මන්ත්‍රීවරයා පවසයි.
මේ අතර රංජන් රාමනායක නියෝජ්‍ය අමාත්‍යවරයා පෙන්වාදෙන්නේ එක්සත් ජාතික පක්ෂය ඇතුළු ආණ්ඩුව තුළ පුළුල් වෙනසක් ජනතාව විසින් අපේක්ෂා කරන බවයි.

(Visited 13 times)
ඔබගේ කැමැත්ත අපේ ශක්තියයි... ස්තුතියි !
Click here to connect!