“ඕස්ට්‍රෙලියාවට පැරදුණු ශ්‍රී ලංකා පිල සුද්දාගේ කෙනෙහිළිකම් නිසා   මාධ්‍ය හමුව වර්ජනය කරයි “

“ඕස්ට්‍රෙලියාවට පැරදුණු ශ්‍රී ලංකා පිල සුද්දාගේ කෙනෙහිළිකම් නිසා මාධ්‍ය හමුව වර්ජනය කරයි “

Spread the love
  • 27
  •  
  •  
  •  
    27
    Shares

ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලියේ නවාතැන් පහසුකම් හා බස් රථ සම්බන්ධ අඩුපාඩු දක්වමින් ශ්‍රී ලංකා තේරීම් කමිටු සභාපති අසන්ත ද මෙල් අයිසීසීයට පැමිණිලි කිරීමෙන් පසු ඒ චෝදනා පදනම් විරහිත බවට අයිසීසීය ප්‍රතිචාර දැක්වූ අතර මෙයට විරෝධය පළ කිරීමක් ලෙස ඊයේ ශ්‍රී ලංකාව හා ඕස්ට්‍රෙලියාව අතර තරගය පරාජයට පත්වූ පසු නිල වශයෙන් කණ්ඩායම් දෙක එක්වී පවත්වන මාධ්‍ය හමුවට ශ්‍රී ලංකා පිලේ කිසිවෙකු සහභාගී නොවී වර්ජනය කිරීමේ සිදුවීමක් වාර්තාවේ. කරුණු හතක් සම්බන්ධයෙන් ජාත්‍යන්තර ක්‍රිකට් කවුන්සිලයට ශ්‍රී ලංකා ජාතික තේරීම් කමිටු සභාපති අසන්තා ද මෙල්  පැමිණිලි කර පවසා තිබුනේ ශ්‍රී ලංකා කණ්ඩායම සහභාගි වන තරග සඳහා ලබාදෙන තණතිලි ගැටලුකාරී බවයි.

(Visited 298 times)
ඔබගේ කැමැත්ත අපේ ශක්තියයි... ස්තුතියි !
Click here to connect!