“ඕනෑම මැතිවරණයකට සුදානම්” මහින්ද

“ඕනෑම මැතිවරණයකට සුදානම්” මහින්ද

Spread the love
  • 7
  •  
  •  
  •  
    7
    Shares

පළාත් සභා මැතිවරණයට අදාළ නිලධාරී සංගණනය ආරම්භ කර තිබෙන නිසා නීත්‍යානුකූලව පැවැත්වෙන ඕනෑම මැතිවරණයට සූදානම් බව මැතිවරණ කොමිසන් සභාවේ සභාපති මහින්ද දේශප්‍රිය මහතා පවසයි.මේ වසරට අදාළ ඡන්ද හිමි නාමලේඛණය සහතික කර තිබෙන අතර මේ දිනවල පරිපූරක ලැයිත්තුවට අභියාචනා ගැනීම ආරම්භ කර තිබේ.

(Visited 19 times)
ඔබගේ කැමැත්ත අපේ ශක්තියයි... ස්තුතියි !
Click here to connect!