“ඔව්..ඔව්..ගියා එතැන දැන් විනාශ වෙලා ඉවරයිනේ…”-බෞද්ධ උරුමය ඩෝසර් කිරීමට අවසර දුන් මුස්ලිම් ප්‍රා.ලේකම් වරිය(වීඩියෝ)

“ඔව්..ඔව්..ගියා එතැන දැන් විනාශ වෙලා ඉවරයිනේ…”-බෞද්ධ උරුමය ඩෝසර් කිරීමට අවසර දුන් මුස්ලිම් ප්‍රා.ලේකම් වරිය(වීඩියෝ)

Spread the love
  • 80
  •  
  •  
  •  
    80
    Shares

විජිත පුරය යනු තුන් සිංහලයම එක් සේසත් කල දුටුගැමුණු මහ රජතුමා එළාර රජු හා අවසන් සටනට මුහුණට මුහුණ සටන් වැදුණු එළාර රජුගේ අවසන් බලකොටුව වේ.එම විජිත පුර බලකොටුවට ආසන්නයේ පුරාවිද්‍යා නටබුන් පවතින ප්‍රදේශයේ ජනතාව පදිංචි කිරීම සඳහා ඉදිවෙන නිවාස ව්‍යාපෘතියකට වත්මන් ආණ්ඩුව මුල පුරන්නේ බෞද්ධ උරුමයක ශ්‍රී විභූතියට කන කොකා හඬලවමිනි.මේ සිද්ධිය සැලවූ වහාම ඒ වෙත ගිය මාධ්‍ය වේදීන් හා ප්‍රා.ලේකම් තුමිය අතර වූ සංවාදය ඇතුලත් වීඩියෝව පහතින්…

(Visited 141 times)
ඔබගේ කැමැත්ත අපේ ශක්තියයි... ස්තුතියි !
Click here to connect!