“ඔව් අපි බලය බෙදනවා… මේවා මහින්දගේ වැරදි…” – කිරිඇල්ල

“ඔව් අපි බලය බෙදනවා… මේවා මහින්දගේ වැරදි…” – කිරිඇල්ල

Spread the love
  •  
  •  
  •  
  •  

13 වන ව්‍යවස්ථා සංශෝධනයට එහා ගිය බලය බෙදීමක් නව ව්‍යවස්ථා සංශෝධනය මගින් හඳුන්වාදීමට බලාපොරොත්තු වන බව සභා නායක අමාත්‍ය ලක්ෂ්මන් කිරිඇල්ල පවසයි.
අමාත්‍යවරයා පෙන්වා දෙන්නේ හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා පළමු වරට එම යෝජනාව සිදු කර තිබූ බවයි. ගාල්ල ප්‍රදේශයේ පැවැති උත්සවයකට එක්වෙමින් ලක්ෂ්මන් කිරිඇල්ල අමාත්‍යවරයා මෙම අදහස් පළ කළේය.

(Visited 27 times)
ඔබගේ කැමැත්ත අපේ ශක්තියයි... ස්තුතියි !
Click here to connect!