ඔල මොට්ටල නිලධාරීන්ට කනේ පහරක් දෙමින් පාසල් වල අතිරේක පංති පැවැත්වීම තහනම් කෙරේ..?

ඔල මොට්ටල නිලධාරීන්ට කනේ පහරක් දෙමින් පාසල් වල අතිරේක පංති පැවැත්වීම තහනම් කෙරේ..?

Spread the love
  • 22
  •  
  •  
  •  
    22
    Shares

රටතුල පවතින තත්ත්වය හේතුවෙන් අතපසු වූ දෙවන වාරයේ සති දෙකක කාලය සඳහා පාසැල් කාලයෙන් පසුව අතිරේක පංති නොපවත්වන බව අධ්‍යාපන අමාත්‍යාංශය පවසනවා. නිවේදනයක් නිකුත් කරමින් එම අමාත්‍යාංශය පවසන්නේ මේ වසරේ දෙවන වාරයට නියමිත අධ්‍යන කටයුතු සාමාන්‍ය පරිදි සිදුකිරීමට පියවර ගන්නා ලෙස අධ්‍යාපන ලේකම්වරයා විසින් පාසල් ප්‍රධානීන්ට උපදෙස් ලබාදී ඇති බවයි.  සියළු විෂය කරුණු ආවරණය වන පරිදි වාර සටහන් සංශෝධනය කිරීමට පියවර ගන්නා ලෙසත් අධ්‍යාපන අමාත්‍යාංශය පවසා තිබෙනවා.

(Visited 165 times)
ඔබගේ කැමැත්ත අපේ ශක්තියයි... ස්තුතියි !
Click here to connect!