“ඔය ශ්‍රීපාදය කියන තැන අපේ අල්ලාහ් දෙවියෝ ගොඩ බැස්ස තැන….” – (VIDEO)

“ඔය ශ්‍රීපාදය කියන තැන අපේ අල්ලාහ් දෙවියෝ ගොඩ බැස්ස තැන….” – (VIDEO)

Spread the love
  •  
  •  
  •  
  •  

ශ්‍රී පාදස්ථානය ඉස්ලාම් ආගමේ අල්ලාහ් දෙවියන් ගොඩ බැස්ස ස්ථානය බවට ප්‍රකාශ කරන වීඩියෝවක් මේ දිනවල ෆේස්බුක් අඩවියේ පලවෙමින් පවතී. එම වීඩියෝව නැරඹු අයෙකු විසින් මෙලෙස ප්‍රතිචාරයක් දක්වා ඇත.
“රටේ පාලකයන්ට යුතුකම් වගකීම් තියෙනව ජාතික සOස්කෘතික ආගමික අයිතිවාසිකම් ආරක්ශා කර රටේ ව්ය්‍යවස්ථාපිත සදාචාරය පවත්වාගෙන යාමට.ආගමික නායක්යින්ටත් නිවරදි වගකීම් යුතුකම් තියෙනව තමන්ගෙ ආගමික පසුබිම විනිවිදව පවත්වාගන්න. ඉතිහාසය වෙනස්කරන්න කිසිම ආගමක තුච්ච දේශකයකුට ඉඩහරින්න බෑ වෙළදාමට පැමිනි මුස්ලිමුන් හැර දහමක් රැගෙන ආ එකම සාස්තෘවරයා බුදුන් වහන්සේ පමණයි ඉතිහාසය සදහන්වන්නෙ”
එම වීඩියෝව පහතින් බලන්න.
[fbvideo link=”https://www.facebook.com/MEDILLEPAGNGNALOKATHEROOFFICIAL/videos/1764597690480615/” width=”500″ height=”400″ onlyvideo=”1″]

(Visited 51 times)
ඔබගේ කැමැත්ත අපේ ශක්තියයි... ස්තුතියි !
Click here to connect!