“ඔය කියන්නේ පට්ටපල් බොරු…” – මැල්කම් රංජිත් අගරදගුරුතුමන් (VIDEO)

“ඔය කියන්නේ පට්ටපල් බොරු…” – මැල්කම් රංජිත් අගරදගුරුතුමන් (VIDEO)

Spread the love
  •  
  •  
  •  
  •  

පසුගිය කාලයේදී කතෝලික පල්ලි 166කට පහර දුන්නේ යයි කරන ප‍්‍රකාශ කිසිසේත්ම පිලිගත නොහැකි බව මැල්කම් රංජිත් අගරදගුරුතුමන් පවසයි.
එකී සංඛ්‍යාලේකන කොහෙන් පැමිණියේදැයි තමන් නොදන්න බවද කී එතුමන් කතෝලික සභාවට අදාළ එවැනි පහරදීම් ඇති නොවූ බවද සදහන් කරයි.

(Visited 26 times)
ඔබගේ කැමැත්ත අපේ ශක්තියයි... ස්තුතියි !
Click here to connect!