“ඔය කාටත් ඕනෑ දෙක ඇත්තේ මා ළඟයි”-ජනපති සිරිසේන ළඟ ඇති වටිනාම දේ මෙන්න(වීඩියෝ)

“ඔය කාටත් ඕනෑ දෙක ඇත්තේ මා ළඟයි”-ජනපති සිරිසේන ළඟ ඇති වටිනාම දේ මෙන්න(වීඩියෝ)

Spread the love
  • 3
  •  
  •  
  •  
    3
    Shares

ඉදිරි ජනාධිපතිවරණයේ තීරණාත්මක සාධකය ශ්‍රී ලංකා නිදහස් පක්ෂය බව ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා පවසයි.   ජනාධිපතිවරයා මේ බව සඳහන් කළේ අද (22) පස්වරුවේ පැවති ශ්‍රි ලංකා නිදහස් පක්ෂ මාතර දිස්ත්‍රික් සමුළුවට එක්වෙමින් වේ. ජනාධිපතිවරයා පෙන්වා දෙන්නේ තම පක්ෂයේ සහය නොමැතිව කිසිදු පක්ෂයකටම ඉදිරි මැතිවරණ ජයග්‍රහණය කළ නොහැකි බවයි.  

(Visited 33 times)
ඔබගේ කැමැත්ත අපේ ශක්තියයි... ස්තුතියි !
Click here to connect!