“ඔය ඕනෑම එකක් අපිට එකයි”-මහින්ද මැතිදු

“ඔය ඕනෑම එකක් අපිට එකයි”-මහින්ද මැතිදු

Spread the love
  • 13
  •  
  •  
  •  
    13
    Shares

කුමන මැතිවරණයකට වුවද සාර්ථකව මුහුණදීමට සූදානම් බවත්, තම කාලයේදී සියලුම මන්ත්‍රීවරුන්ට එක හා සමානව සැලකූ බවත් විපක්ෂානයක මහින්ද රාජපක්ෂ මහතා පැවැසීය.නුවරඑළියේ පැවැති ආගමික වැඩසටහනකට එක්වීමෙන් අනතුරුව මාධ්‍යවේදින් යොමුකළ ප්‍රශ්ණවලට පිළිතුරු දෙමින් ඔහු මේ බව සඳහන් කළේය.

(Visited 50 times)
ඔබගේ කැමැත්ත අපේ ශක්තියයි... ස්තුතියි !
Click here to connect!