“ඔය ඔක්කොම පිස්සෝ”-චන්ද්‍රිකා කියයි

“ඔය ඔක්කොම පිස්සෝ”-චන්ද්‍රිකා කියයි

Spread the love
  • 4
  •  
  •  
  •  
    4
    Shares

  මාධ්‍යෙව්දින් ජනාධිපතිවරණය සම්බන්ධයෙන් කළ ප්‍රශ්න කිරීමකට පිලිතුරු දෙමින් එතුමිය පැවසුවේ ජනාධිපවරණය සම්බන්ධයෙන් සියලු දෙනා පිස්සු වැටි ඇති බවයි.එමෙන්ම යහපාලන රජය ඉදිරියට ගෙනියන්න අපේක්ෂකයෙක් යෝජනා කර හො නොමැතිද යනුවෙන් කළ ප්‍රශ්නයකට පිලිතුරු දෙමින් ඇය පැවසුවේ යහපාලන රජය ඉදිරියට ගෙනියන්න යහපාලන රජය බලයට ගෙනා දෙපිරිසෙන් එක් කණ්ඩායමක් එළියට ඇවිත් ඇති බවයි.එක්සත් ජාතික පක්ෂයද මේ වන විට බේදබින්න වී ඇති බව ඇය පවසයි.

(Visited 76 times)
ඔබගේ කැමැත්ත අපේ ශක්තියයි... ස්තුතියි !
Click here to connect!