
“ඔය එක එක පැති වලින් ආපු උන් තමයි මහින්ද මහත්තයව කෑවා”-වෙල්ගම(වීඩියෝ)
මහින්ද රාජපක්ෂ මහතාට මේ අපරාධය කලේ ජනපති මෛත්රීගෙන් පණිවඩුයක් ගෙන ශ්රී ලනිපයෙන් ආ කිහිප දෙනෙකු හා ඇතුලේ උන් කිහිප දෙනෙකු විසින් යයි සන්ධාන පාර්ලිමේන්ත මන්ත්රී කුමාර වෙල්ගම මහතා පවසයි.ඕනෑම මැතිවරණයක් ඉහලින්ම දිනන්නට හැකියාවෙන් සිටි මහින්ද රාජපපක්ෂ මහතා දැන් බිමට ඇද දමා ඇතැයිද මන්ත්රීවරයා කියා සිටියේය.
(Visited 31 times)