“ඔයාව තහනම් කලේ පන්සලේ ඉන්න ඇබිත්තයෝ බේරා ගන්න ඕන නිසා…” – ඉරාජ් ගෙන් මංගලට පිළිතුරු

“ඔයාව තහනම් කලේ පන්සලේ ඉන්න ඇබිත්තයෝ බේරා ගන්න ඕන නිසා…” – ඉරාජ් ගෙන් මංගලට පිළිතුරු

Spread the love
  • 164
  •  
  •  
  •  
    164
    Shares

මහා සංඝරත්නයට අපහස කරමින් පහුගිය දවස්වල ප්‍රකාශ කිහිපයක් නිකුත්කළ ඇමතිවරුන් සම්බන්ධයෙන් බොහෝ දෙනා පිළිකුලෙන් කතා කරන්න පටන් ගත්තා. මේ තත්ත්වය කොතරම් දුරදිග ගියාද කියනවනම් මංගල සමරවීර, රාජිත සේනාරත්න සහ චතුර සේනාරත්න යන අයට ගම්පහ කිසිදු විහාරස්ථානයකට කැඳවන්නේ නෑ කියලා, ගම්පහ දිස්ත්‍රික්කයේ විහාරධිපතිවරු ඇතුළු මහා සඟරුවන තීරණයකට එළඹුනා. කොහොම වුනත් මෙන්න මේ කතාව සම්බන්ධ කරගෙන මුදල් අමාත්‍ය මංගල සමරවීර තමන්ගේ ට්විටර් ගිණුමට ටිකක් ආවේගශීලි පණිවිඩයක් එකතු කරලා තිබුනේ අද දවල්. කොහොම වුනත් මංගල ඇමතිතුමාගේ මේ කතාවටනම් ගොඩක් අයගෙන් ලැබුනේ අපහාස විතරමයි. ඒ ට්විටර් පණිවිඩයට යටින් ගොඩක් අය බොහොම තදින් ඔහුව අමතලා තිබුනා. හැම තැනකම තිබුනේ අප්‍රසාදය විතරයි. කොහොම හරි මේ ට්විටර් පණිවිඩය යටින් කමෙන්ට් කරලා තිබුණු ගොඩක් අය අතරේ ලංකාවම දන්නා ජනප්‍රිය කෙනෙකුත් හිටියා. ඒ වෙන කවුරුවත් නෙමෙයි ඉරාජ් වීරරත්න. උපහාසාත්මක විදිහට ඇඟට නොදැනෙන්න ඉරාජ් මංගල ඇමතිතුමාට කියලා තිබුනේ මෙන්න මෙහෙම කතාවක් තමයි ඉතින්.
“ඔයාව තහනම් කරේ පන්සල්වල ඉන්න ඇබිත්තියෝ ටික බේර ගන්න වෙන අවුලකට නොවේ. ඔච්චර තරහා ගන්න එපා අයියේ….”

(Visited 233 times)
ඔබගේ කැමැත්ත අපේ ශක්තියයි... ස්තුතියි !
Click here to connect!