“ඔයාගේ තාත්තත් කුඩ්ඩෙක්” – හිරුනිකාට සිරිසේන පිලෙන්ම කැපිල්ලක්

Spread the love
  •  
  •  
  •  
  •  

තම පියා වන භාරත ලක්‍ෂමන් පේ‍්‍රමචන්ද්‍ර මත්කුඩු ගෙන ආවේ යයි ඛිසිවෙකු චෝදනා කරන්නේ නම් තමන් හා ඒ ගැන ප‍්‍රසිද්ධ විවාදයකට එන ලෙස බස්නාහිර පළාත් සභා මන්ත‍්‍රිනී හිරුණිකා පේ‍්‍රමචන්ද්‍ර මෙනවිය අභියෝග කරයි.
නව සිහල උරැමයේ නායක සරත් මනමේන්ද්‍ර විසින් කර ඇති ප‍්‍රකාශයක් සම්බන්ධයෙන් අදහස් පල කරමින් ඇය මෙසේ කියයි.
‘මගේ තාත්තා කුඩු ගෙනාවා කියලා එයා කියනවා නම් මම කියනවා ඒක සාක්ෂි ඇතිව ඔප්පු කරන්න කියලා. මගේ තාත්තා එක්ක කුඩු බිස්නස් කරපු ගනුදෙනුකාරයෝ කවුද, ඒ කුඩු බීලා මැරුණ අය කවුද? ඒ මුදල් බැර වුණු ගිණුම් මොනවාද? මේවා සාක්ෂි ඇතිව ඔප්පු කරන්න පුළුවන් නම් මම එයාට ආරාධනා කරනවා විවෘත සංවාදයට එන්න කියලා. සරත් මනමේන්ද්‍රගේ ඉතිසාහය මම හොදට දන්නවා’
සරත් මනමේන්ද්‍රද සහයෝගය දෙන්නේ හිරැණිකා සහාය දෙන පොදු අපේක්‍ෂක පිලටය. [sexypoll id=”9″]

(Visited 10 times)
ඔබගේ කැමැත්ත අපේ ශක්තියයි... ස්තුතියි !
Click here to connect!