ඔබාමා තුන්වැනි තැනට එලවා දමමින් පුටිං නැවතත් ලොව බලවත්ම පුද්ගලයා වේ

ඔබාමා තුන්වැනි තැනට එලවා දමමින් පුටිං නැවතත් ලොව බලවත්ම පුද්ගලයා වේ

Spread the love
  •  
  •  
  •  
  •  

රුසියානු ජනාධිපති ව්ලැදිමිර් පුටින් ෆෝබස් සඟරාව විසින් ලොව බලවත්ම පුද්ගලයා ලෙස පිට පිටම තුන්වන වරටත් නම් කර තිබේ.
එම සඟරාව පවසන්නේ ජනපති පුටින් තමාට හැකි දේ උපරිම මට්ටමෙන් ක්‍රියාත්මක කිරීමත්, ලොව බලවත්ම රාජ්‍යයක් ලෙස රුසියාව නඟා සිටුවීමට කටයුතු කිරීමත් නිසා තුන්වන වරටත් මෙසේ නම් කිරීමට හේතු වූ බවයි.
මෙහි දෙවැනි ස්ථානය ඇන්ඩෙලා මර්කෙල්ටත්, තුන්වැනි තැන බැරක් ඔබාමාටත්, සිවුවැනි ස්ථානය පාප්තුමන්ටත් හිමිව ඇත.

(Visited 13 times)
ඔබගේ කැමැත්ත අපේ ශක්තියයි... ස්තුතියි !
Click here to connect!