“ඔන්න මම 04කට වැඩේ දුන්නා…ඉතිරිය ඉදිරියට”-ජනපති සිරිසේන

“ඔන්න මම 04කට වැඩේ දුන්නා…ඉතිරිය ඉදිරියට”-ජනපති සිරිසේන

Spread the love
  • 12
  •  
  •  
  •  
    12
    Shares

සිරකරුවන් සිව් දෙනෙකුට මරණ දඬුවම ලබා දීමේ නියෝගය සඳහා තමා අත්සන් කළ බව ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා පවසයි.ජනාධිපති මන්දිරයේ පැවැත්වූ මාධ්‍ය ආයතන ප්‍රධානීන්ගේ හමුවේදී ජනාධිපතිවරයා මේ බව සඳහන් කළේය.වත්මන් දේශපාලන අස්ථාවරත්වයට හේතුව 19 වැනි ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනය බව ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා පවසයි. ජනාධිපති මන්දිරයේ දැන් පැවැත්වෙන මාධ්‍ය ආයතන ප්‍රධානීන්ගේ හමුවේදී ජනාධිපතිවරයා මේ බව සඳහන් කළේය. 

(Visited 46 times)
ඔබගේ කැමැත්ත අපේ ශක්තියයි... ස්තුතියි !
Click here to connect!