“ඒක තමයි ගෝඨා බය”සුමන්තිරන් ගෝඨාට දැමු කකුල් මාට්ටුව සෙත්තපෝච්චි (VIDEO)

“ඒක තමයි ගෝඨා බය”සුමන්තිරන් ගෝඨාට දැමු කකුල් මාට්ටුව සෙත්තපෝච්චි (VIDEO)

Spread the love
  • 41
  •  
  •  
  •  
    41
    Shares

යෝජිත නව ව්‍යවස්තාව පසුගිය දිනවල දැඩි ආන්දෝලනයට තුඩු දුන්නා. සංඝ රත්නය ඇතුලු බොහෝ පිරිසක්ද ගෙන ඒමට නියමිත ව්‍යවස්තාව විවේචනය කරමින් අදහස් දක්වමින් සිටීමද විශේෂත්වයකි.මේ අතර නව ව්‍යවස්තාවට ඇතුලත් කර තිබෙන සැගවුනු වගන්තියක් පිළිබදව පාර්ලිමේන්තු මන්ත‍්‍රී මහින්දානන්ද අලූත්ගමගේ හෙළිකරනවා. මන්ත්‍රීවරයා පවසන්නේ ශ‍්‍රී ලංකාවේ මැතිවරණයකට කරග කරන්නේ නම් ඊට වසර දෙකකට පෙර ද්විත්ව පුරවැසි භාවයෙන් ඉවත් විය යුතු බවට වන යෝජනාවක් යෝජිත නව ව්‍යවස්ථා කෙටුම්පතට එක්කර තිබෙන බවයි. එය පැහැදිලිවම ගෝටාභය රාජපක්‍ෂ මහතා ඉලක්ක කරගෙන ඔහු ජනාධිපතිවරණයට ඉදිරිපත් වීම වැලැක්වීම සදහා ඇතුලත් කරන ලද්දක් බවද මන්ත්‍රීවරයා කියා සිටිනවා. මෙහිදි අදහස් දක්වමින් මන්ත්‍රීවරයා කියා සිටියේ නව ව්‍යවස්තාවට අනුව විපක්ෂ නායකට, කතානායකට සහ අගමැතිට ජනාධිපතිවරයා ඉවත් කිරීමේ බලය මෙම ව්‍යවස්තාව හරහා ලබා දී තිබෙන බවයි.

(Visited 142 times)
ඔබගේ කැමැත්ත අපේ ශක්තියයි... ස්තුතියි !
Click here to connect!