“ඒක කොරන්න යනකොට ෆොටෝ ගහන එවුං අරං යන්නේ නෑ”-ඡායාරූපය ගැන ඇමති ජෝන් කතා කරයි

“ඒක කොරන්න යනකොට ෆොටෝ ගහන එවුං අරං යන්නේ නෑ”-ඡායාරූපය ගැන ඇමති ජෝන් කතා කරයි

Spread the love
  • 5
  •  
  •  
  •  
    5
    Shares

සංචාරක සංවර්ධන හා ක්‍රිස්තියානි ආගමික කටයුතු අමාත්‍ය ජෝන් අමරතුංගගේ බව සඳහන් කරමින් මේ දිනවල සමාජ ජාලා හරහා හුවමාරු වන ඡායාරූපය පිළිබඳව අමාත්‍යවරයා සිය අප්‍රසාදය පළකර තිබෙනවා. මේ සම්බන්ධයෙන් ප්‍රකාශයක් කරමින්  අමාත්‍යවරයා සදහන් කර ඇත්තේ තමා එවන් කටයුත්තකට යන්නේ නම් ඡායාරූප ශිල්පියෙකු රැගෙන නොයන බවයි.

(Visited 137 times)
ඔබගේ කැමැත්ත අපේ ශක්තියයි... ස්තුතියි !
Click here to connect!