“ඒක අපේක්‍ෂකයකු තෝරාගන්න බැරිවී ඇති එජාපය නන්නත්තාරයි”

“ඒක අපේක්‍ෂකයකු තෝරාගන්න බැරිවී ඇති එජාපය නන්නත්තාරයි”

Spread the love
  • 11
  •  
  •  
  •  
    11
    Shares

ප්‍රබල දේශපාලන පක්ෂයක් ලෙස එක්සත් ජාතික පක්ෂයට ඉරිදි ජනාධිපති අපේක්ෂකයා තෝරාගත නොහැකි තත්ත්වයකට පත්ව ඇති බව එක්සත් ජනතා නිදහස් සන්ධාන පාර්ලිමේන්තු මන්ත්‍රී ගාමිණී ලොකුගේ මහතා ප්‍රකාශ කරයි.අද (19) පැවති මාධ්‍ය සාකච්ඡාවකට එක්වෙමින් ඒ මහතා මේ බව ප්‍රකාශ කර සිටියේය.

(Visited 41 times)
ඔබගේ කැමැත්ත අපේ ශක්තියයි... ස්තුතියි !
Click here to connect!