“ඒකාබද්ධ විපක්ෂය කටයුතු කරන්නේ  UNPයේ  උදව් ලබමින්…” – මහින්ද අමරවීර

“ඒකාබද්ධ විපක්ෂය කටයුතු කරන්නේ UNPයේ උදව් ලබමින්…” – මහින්ද අමරවීර

Spread the love
  •  
  •  
  •  
  •  

ශ‍්‍රි ලංකා නිදහස් පක්ෂයේ හෙට පැවැත්වෙන සම්මේලනයට හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා සහභාගි නොවන බවට තවමත් නිල දැනුම් දීමක් ලැබී නැතැයි අමාත්‍ය මහින්ද අමරවීර පවයි.
ඒකාබද්ධ විපක්ෂය කටයුතු කරමින් සිටින්නේ එක්සත් ජාතික පක්ෂයේ උදව් ලබාගනිමින් බවයි ඔහු වැඩිදුරටත් කියා සිටියේ.

(Visited 12 times)
ඔබගේ කැමැත්ත අපේ ශක්තියයි... ස්තුතියි !
Click here to connect!