ඒකාබද්ධ විපක්ෂයේ හදිසි රැස්වීමක් අද පස්වරුවේ

ඒකාබද්ධ විපක්ෂයේ හදිසි රැස්වීමක් අද පස්වරුවේ

Spread the love
  •  
  •  
  •  
  •  

ඒකාබද්ධ විපක්‍ෂයේ විශේෂ රැස්වීමක් හිටපු ජනාධිපති මහින්ද රාජපක්‍ෂ මහතාගෙන් ප‍්‍රධානත්වයෙන් අද (22) පස්වරුවේ පැවැත්වේ.
ඊට සහභාගි වන ලෙස සියලුම ඒකාබද්ධ විපක්‍ෂය නියෝජනය කරන මන්තී‍්‍රවරුන්ට දැනුම් දී ඇති බව වාර්තා වේ.
ශී‍්‍ර ලංකා නිදහස් පක්‍ෂ සම්මේලනයට සහභාගි වනවාද නැද්ද යන්න සම්බන්ධයෙන් මෙහිදි සාකච්ඡා කිරීමට නියමිතය.
එමෙන්ම ආසන සංවිධායක ධුරවලින් ඒකාබද්ධ විපක්‍ෂයේ සාමාජිකයන් ඉවත් කිරීම පිළිබදවද මෙහිදී සාකච්ඡා කෙරෙනු ඇත.

(Visited 10 times)
ඔබගේ කැමැත්ත අපේ ශක්තියයි... ස්තුතියි !
Click here to connect!