ඒකාබද්ධ විපක්ෂයෙන් පාර්ලිමේන්තුවට මැතිවරණ යෝජනාවක්

ඒකාබද්ධ විපක්ෂයෙන් පාර්ලිමේන්තුවට මැතිවරණ යෝජනාවක්

Spread the love
  •  
  •  
  •  
  •  

දිවයිනේ සියලුම පළාත් පාලන ආයතන වල මැතිවරණය පවත්වන ලෙස බලකරන යෝජනාවක් හෙට පාර්ලිමේන්තුවට ඉදිරිපත් කරන බව ඒකාබද්ධ විපක්ෂය පැවසුවේය.
කොළඹ අද පැවතී මාධ්‍ය හමුවකට එක් වෙමින් පාර්ලිමේන්තු මන්ත්‍රී බන්දුල ගුණවර්ධන මහතා මේ බව සඳහන් කර සිටියේය.

(Visited 12 times)
ඔබගේ කැමැත්ත අපේ ශක්තියයි... ස්තුතියි !
Click here to connect!