ඒකාබද්ධ විපක්ෂයට පාර්ලිමේන්තුවේ මාධ්‍ය සාකච්ඡා තියන්න ඉඩ නොදෙයි .එළියේ මඩුවක මාධ්‍ය හමුවක

ඒකාබද්ධ විපක්ෂයට පාර්ලිමේන්තුවේ මාධ්‍ය සාකච්ඡා තියන්න ඉඩ නොදෙයි .එළියේ මඩුවක මාධ්‍ය හමුවක

Spread the love
  •  
  •  
  •  
  •  

ඊයේ කථානායක වරයා විසින් ඒකාබද්ධ විපක්ෂයේ කන්ඩායම් නයකා දිනේෂ් ගුණවර්ධන මන්ත්‍රීවරයාට සතියක පාර්ලිමේන්තු තහනමක් පැන වීමෙන් අනතුරුව අද එම කාණ්ඩායමට මාධ්‍ය හමුවක් පැවත් වමේ ඉඩකඩද අහිමි කොට ඇත.මේ අතර ඒකාබද්ධ විපක්ෂයේ පාර්ලිමේන්තු මන්ත්‍රීවරු වන වාසුදේව නානායක්කාර ,ඩලස් අලප්පෙරුම .ජොන්ස්ටන් ප්‍රනාන්දු ,රෝහිත අබේගුණවර්ධන ඇතුලු මන්ත්‍රීවරුන් විසින් පාර්ලිමේන්තුවෙන් පිට තහඩු මඩුවක සිට මාධ්‍ය අමතනු ලැබිණි.එහිදී අධහස් දැක්වූ ඩලස් අලහප්පෙරුම මන්ත්‍රීවරයා සදහන් කලේ” කරු ජයසුරිය කථානායක පුටුවට පැමිණීම පාර්ලිමීන්තු ඉතිහාසය රන් අකුරින් ලියනු ඇතයි තමන් විශ්වාස කල බවත් එහෙත් අද පත්ව ඇත්තේ ආවා කරු පෙනුනා තරු බවයි”.

(Visited 23 times)
ඔබගේ කැමැත්ත අපේ ශක්තියයි... ස්තුතියි !
Click here to connect!