” ඒකාබද්ධයේ ඔය ඔක්කොම කුදලා හිරේ දාන්න ” අජිත් පී පෙරේරා විපක්ෂයේ සියල්ලන් හිරේ දාන්න සැරසෙයි

” ඒකාබද්ධයේ ඔය ඔක්කොම කුදලා හිරේ දාන්න ” අජිත් පී පෙරේරා විපක්ෂයේ සියල්ලන් හිරේ දාන්න සැරසෙයි

Spread the love
  •  
  •  
  •  
  •  

ඒකාබද්ද විපක්‍ෂයේ මන්ත‍්‍රීවරුන් විසින් පාර්ලිමේන්තුවේ ගෞරවයට හානි කර ඇති නිසා ඔවුන්ට එරෙහිව පියවර ගන්නැයි නියෝජ්‍ය ඇමැති අජිත් පී පෙරේරා කතානායක කරු ජයසූරිය මහතාගෙන් ඉල්ලීය.පසුගිය 28 දා කතානායක විසින් සභාව කල් තැබීමෙන් පසු මෙම මන්ත‍්‍රීවරුන් විසින් සභාව කැඳවීමේ සීනුව නාද කිරිම, කතානායක අසුනේ හිද ගැනීම, ජනාධිපති අසුනේ හිද ගැනීම ආදී කටයුතු කර ඇති බවත් පසුව ඒ බව පිලිගත් බවත් පැවසූ නියෝජ්‍ය ඇමතිවරයා මෙනිසා ඔවුනට එරෙහිව වහා පියවර ගත යුතු යයිද කීය.

(Visited 22 times)
ඔබගේ කැමැත්ත අපේ ශක්තියයි... ස්තුතියි !
Click here to connect!