ඒකාබද්ධයට බිය වූ යහාපලකයෝ මහින්දව ජානාධිපති කොමිසමට කැදවයි .

ඒකාබද්ධයට බිය වූ යහාපලකයෝ මහින්දව ජානාධිපති කොමිසමට කැදවයි .

Spread the love
  •  
  •  
  •  
  •  

හිටපු ජනාධිපති මහින්ද රාජපක්‍ෂ මහතාට බරපතල වංචා දුෂණ සම්බන්ධයෙන් වූ ජනාධිපති පරීක්ෂණ කොමිසන් සභාව කැදවීමක් කර ඇත.එළැඹෙන 16 වැනිදා ඒ මහතාට එරෙහි පෙනී සිටින ලෙස දන්වා ඇත්තේ ගිය ජනාධිපතිවරණ කාලයේදී ප්‍රචාරණ කටයුතු සදහා රූපවාහිනී සංස්ථාවට ගෙවිය යුතු කෝටි 16ක පමණ මුදලක් සම්බන්ධයෙන් ප‍්‍රකාශයක් ලබා ගැනීම සදහය.එහෙත් ඇත්ත තත්වය නම් පාර්ලිමේන්තුවේ ඒකාබද්ධ විපක්ෂය ශක්තිමත් වීම අඩපන කිරීමට මෙම පරීක්ෂණ වල අරමුනයි

(Visited 15 times)
ඔබගේ කැමැත්ත අපේ ශක්තියයි... ස්තුතියි !
Click here to connect!