ඒකාබද්ද විපක්‍ෂය මල් පෝච්චි ලකුණින් මැතිවරණයට

Spread the love
  •  
  •  
  •  
  •  

ඒකාබද්ද විපක්‍ෂය මූලිකව ‘මල් පෝච්චිය’ ලකුණින් පිහිටුවන ‘ශ්‍රී ලංකා නිදහස් පෙරමුණ’ නම් පක්‍ෂයෙන් ඉදිරි පළාත් පාලන මැතිවරණයට තරග කිරීමට සූදානම් වන බව වාර්තා වේ.එම පක්‍ෂය දැනට ලියාපදිංචි වි ඇත්තේ ‘අපේ ශ්‍රී ලංකා නිදහස් පෙරමුණ’ ලෙසින් වුවද පක්ෂයේ නම වෙනස් කරමින් ‘ශ්‍රී ලංකා නිදහස් පෙරමුණ’ ලෙස ඉදිරි මැතිවරණයට ඉදිරිපත් වීමට සූදානමක් ඇති බව පැවසේ .මෙම පක්‍ෂයේ ලේකම්වරයා ලෙස නීතීඥ සාගර කාරියවසම් මහතා කටයුතු කරන බවද වර්හ්ටවේ.

(Visited 25 times)
ඔබගේ කැමැත්ත අපේ ශක්තියයි... ස්තුතියි !
Click here to connect!