එ.ජා.ප යේ මණ්ඩලය කචල්වෙයි …

එ.ජා.ප යේ මණ්ඩලය කචල්වෙයි …

Spread the love
  • 6
  •  
  •  
  •  
    6
    Shares

තීරණාත්මක තීන්දු තීරණ රැසක් ගැනීම වෙනුවෙන් එක්සත් ජාතික පක්‍ෂයේ විශේෂ සාකච්ඡා තුනක් මේ වන විට පාර්ලිමේන්තුවේදී රැස්වී තිබේ. මෙහිදී සජිත් ප්‍රේමදාස මහතා විපක්‍ෂ නායක ධූරය සහ ඉදිරි කටයුතු සම්බන්ධව ද සාකච්ඡාවක් සහ එක්සත් ජාතික පෙරමුණේ පක්‍ෂ නායකයන් අතර හමුවක් හා එක්සත් ජාතික පෙරමුණේ මන්ත්‍රී කණ්ඩායමේ ද සාකච්ඡාවක් ද මේ වන විට පැවැත්වේ.

(Visited 111 times)
ඔබගේ කැමැත්ත අපේ ශක්තියයි... ස්තුතියි !
Click here to connect!