එරාවුර්හීදී තිදෙනෙකුගෙන් පහරකෑ පොලිස් පරීක්ෂක මියයයි

එරාවුර්හීදී තිදෙනෙකුගෙන් පහරකෑ පොලිස් පරීක්ෂක මියයයි

Spread the love
  • 32
  •  
  •  
  •  
    32
    Shares

යාපනය, චාවකච්චේරිය පොලිස් ස්ථානයේ රාජකාරී කරන පොලිස් පරීක්ෂකවරයකු එරාවුර්, මයිලම්බාවලි පුදේශයට පැමිණ සිටියදී පහරකෑමට ලක්ව මඩකළපුව රෝහලේ ප්‍රතිකාර ලබමින් සිටියදී පෙරේදා (24) මියගිය බව පොලිසිය කියයි.පොලිස් පරික්ෂකවරයාගේ හිසට හෙල්මට් එකකින් පහරදී පොලිස් පරික්ෂකවරයා සමග සිටි ඔහුගේ හිතවත් කාන්තාවකගේ කරාබු ජෝඩුවක් හා රුපියල් 15,000ක පමණ මුදලක් කොල්ලකෑ බව කියන තරුණයෝ තිදෙනෙක් අත්අඩංගුවට ගනු ලැබූහ.මෙසේ මියගොස් ඇත්තේ අලව්ව පොලිස් වසමට අයත් තල්වත්ත ප්‍රදේශයේ පදිංචිව සිටි එච්.එම්.සී. හේරත් (51) නමැති පොලිස් පරික්ෂකවරයකි.

(Visited 12 times)
ඔබගේ කැමැත්ත අපේ ශක්තියයි... ස්තුතියි !
Click here to connect!